Saturday, November 23, 2019

ගෙදර ඉදන් සල්ලි හොයමු.... නොමිලේ...



ගෙදර ඉදන් සල්ලි හොයමු.... නොමිලේ...


සුභ දවසක් හැමෝටම යාළුවනේ. අන්තර්ජාලයෙන් කොහොමද මුදල් හොයන්නේ ? මෙන්න මේ ප්‍රශ්ණෙ අපේ ගොඩක් දෙනෙකේට තියෙනවා. ඉතින් අපේ කාලය කළමනාකරණය කරගෙන වෙනත් රැකියාවක නිරත වන ගමන් කොහොමද අන්තර්ජාලයෙන් අතමිට සරු කර ගන්නේ කියලා. ඔයාල හැමෝටම කියල දෙන්න තමයි අපි  මේ site එක නිර්මාණය කළේ. ගොඩක් දෙනෙක් කියන කථාවක් තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බකරන්න බැ කියන කියන කථාව. ‘‘ඕවා හරියන වැඩ නෙමෙයි“, ‘‘නිකම් කාලේ කන වැඩක් විතරක්“ , ‘‘ඕවා කරලා කාටද හරි ගියේ ?“ ඔන්න ඔය වගේ කථා ඔයාලා කොතෙකුත් අහලා ඇති. ඒත් ඉවසීමයි, කළමනාකරණයයි තියෙන කෙනෙක්ට මේක මහ අමාරු දෙයක් නෙමේ. දවසින් දෙකෙන් නම් සල්ලි හොයන්න බෑ. ඒත් මාසයක් යන විට හො‍් ප්‍රගතියක් ගන්න පුළුවන්. ඉතින් ඔබත් තරමක් ඉවසීමෙන් වැඩ කළ හැකි කෙනෙක් නම් අද සිටම අප හා එක්වන්න පමා වී හෝ තනිවම කිරිමට ගොස් අන්තර්ජාලයේ අතරමං නොවන්න. අප මහත් කැපවීමෙන් ඔබට උදව් කරන්නෙමු.

 අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සැරසෙන ඔබට එය කරන්නේ කෙසේද ? එම මුදල් ලංකාවට ගෙන්න ගන්නේ කෙසේද ? මේ හැමදෙයක්ම මම සවිස්තරව මේ site එක හරහා ඔබට කියලා දෙන්නයි හදන්නේ. මේ site එක හැම මොහොතකම update කරනවා. ඒ හින්දා හැම තොරතුරක්ම නැවුම්. බයවෙන්න දෙයකුත් නෑ. ඔයාලට fb, skype Google and directly local calls මගින් අප හා සම්බන්ධ විය හැකිය. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද ?
සුළු කැපකිරීමක් අවශ්‍ය වෙනවා
මේකෙන් අදහස් කරන්නේ කාලය ගැන නෙමෙයි. කාලය කැප කිරීමකුත් අවශ්‍යයි. ඒත් මේකෙන් අදහස් කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමයි. අර කථාවක් තියෙනවානේ ‘‘දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග“ කියලා. අන්න ඒ වගේ තමයි මේකත්. මේ සඳහා අවශ්‍ය කරන සියළු දේ මම කියලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ ඒ විදියට කරන්නයි.



ලොකු අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ නෑ

සමහරු හිතනවා මේක කරන්න ඉංග්‍රීසි දැනුම වගේම පරිඝනක දැනුම ගොඩක් ඕන කියලා.ඇත්තටම කිව්වොත් pc ඒක ඕන් කරලා google ඒකට යන්න දැනගත්තනම් හොඳටම ඇති.

අධික තණ්හාව තියාගෙන නම් බෑ

සමහරුත් Job එකක් ගැන කිව්ව ගමන් අහන්නේ කීයක් හොයන්න පුළුවන්ද කියලයි. මම මෙච්චරක් දැම්මොත් කීයක් හොයන්න පුළුවන්ද වැඩේ පටන් ගන්නත් කලින් කීයක් හොයන්න පුළුවන්ද කියන එක තමා හැමෝම හොයන්නේ. ඔයාලා දවසට කීයක් නිකරුණේ නාස්ති කරනවද ? ඒකෙන් කීයක් හරි මේකට ඔයාලා ආයෝජනය කළොත් ඉක්මණින් දියුණු වෙන්න පුළුවන්. කිසිම මුදලක් ආයෝජනය නොකරත් මේ වැඩේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒත් දියුණු වෙන්න කල් යනවා. ඒකයි එකම වෙනස.


අන්තර්ජාලයෙන් මුදල් සොයන්න කොහොමද කියන එක මම මාතෘකා පෙළගස්වලා පෙන්නවන්නම්. ගොඩක් ක්‍රම තියෙනවා. දැනට ක්‍රම කීපයක් මම කියලා දෙන්නම්. Updates මගින් අනිත් හැම ක්‍රමයක් ගැනමත් කියලා දෙන්නම්.

            1) Forex මගින් මුදල් උපයන අයුරු

            2) Fiverr වැනි වෙබ් අඩවි මගින් මුදල් උපයන අයුරු

            3) Ebay හෝ වෙනත් online stores (Amazon) මගින් මුදල් උපයන අයුරු

            4) PTC වෙබ් අඩවි මගින් මුදල් උපයන අයුරු

            5) Google ඇඩ්සෙන්ස් මගින් මුදල් උපයන අයුරු

            6) Social media මගින් මුදල් උපයන අයුරු

            7) සර්වේ (Survey) මගින් මුදල් උපයන අයුරු

            8) ඔබගේ Android or Mac දුරකථනය භාවිතයෙන් මුදල් උයන අයුරු

            9) Firefox browser  මගින් මුදල් උපයන අයුරු

           10) Date entry මගින් මුදල් උපයන අයුරු

           11) මුදල් තැන්පත් කිරීමෙන් (Investing) පොළිය ලබා ගැනීමෙන් මුදල් උපයන අයුරු         

          මේ තමයි ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම. මේවාට අපි අපේ සාක්කුවෙන් කීයක් හරි ආයෝජනය කරනවනම් ඒක කරන්නේ කොහොමද ? උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද ? මේ හැමදෙයක්මත් මම පියවරෙන් පියවර කියලා දෙන්නම්.

දිගටම මාත් එක්ක ඉන්න..

No comments:

Post a Comment

අලුත්ම එක ලීක් වෙයි . වීඩියෝ සහිතයි.

පහතින් බලන්න. ශෙයා කරන්න . බලන්න.. watch here. Free download .